මෛත්‍රීගෙන් රටට හෝ ජනතාවට සිදුවූ කිසිදු සෙතක් නෑ – ගම්මන්පිල

වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වී වසර දෙකක් ගතවුවද රටට හෝ ජනතාවට සිදුවූ කිසිදු සෙතක් නොමැති බවත් 18 වන ව්‍යවස්ථාව අහෝසි කිරීම විශාල ජයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියද ඒ තුළින්ද රටට හෝ ජනතාවට සිදුවූ කිසිදු යහපතක් නොමැති බව පිවිතුරු හෙළ උරුම පක්ෂය අවධාරණය කර සිටියි. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ප්‍රභාත් ගම්මන්පිල … Continue reading මෛත්‍රීගෙන් රටට හෝ ජනතාවට සිදුවූ කිසිදු සෙතක් නෑ – ගම්මන්පිල